Tuesday, October 8, 2024

වෙස්මුහුණු

 

හුඟක්ම දුක හිතුණු දවසෙත් 

තවත් හයියෙන් හිණැහුණා 

කඳුළු ගලනා දෑස වසනට 

තව ටිකක් ඈ හිණැහුණා 

දුක් කඳුළු නොව සතුටු කඳුළුයි 

වචන එක දෙක ගිළිහුණා 

නමුත් හදවත වැළපෙනා බව 

ලොවට රහසේ හැංගුවා

2 comments:

Anonymous said...

ලස්සනයි... ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා එකසිතින් ප්‍රාර්ථනා කරනවා ඔයා⁣ට...

Pramuditha Dilshan said...

❤️❤️❤️❤️

කැරොල් ගී... ❤️

  කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...