ගිණිකොනේ ගිනි දැවෙන හද නිදි නෑ
සඳ කෙමි වැඳී දිලිහෙන්න නම් ඇය තෝඩු පළදා නෑ....
කොහොඹ සිහිලේ පපුතුරේ උණුහුමේ ගුලිවෙන්න
ගිණිකොනේ සඳ කෙමි වියන යට මගේ කැළෑ මල නිදියන්න ....
කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...
1 comment:
මගේ කැළෑ මල 💪🥰🩵
Post a Comment