ආදරේ අරුමෙන් ලියුමක්,
හදවතේ සීතල පවනෙන්
නුඹටම ලියමි අකුරක්,
නුඹේ නම මැවූ සද මෙන්
සඳලිඳු අහසින් ඉවතට,
නුඹේ මුහුණ මවා සදහට,
නුඹේ මතකයේ ගිලෙමින්
මගේ හදවත ලියමි සැනෙකින්
නුඹේ ඇස් කවි මැද අහසක්
නුඹේ සිනහව මදහස් දහසක්
.............. .. 🖤
කැරොල් ගීතයේ ඇරඹුම. නත්තලේ සිරි අසිරි මවමින් හුදී ලෝකවාසී ජනයා නත්තල් බැති ගී ගයා නත්තලේ සැබෑ අරුත ඒකාලෝක කරනු ලබයි.ලෝකේ පළමු නත්තල් බැති ...
No comments:
Post a Comment